Wednesday, March 2, 2011
මෙකනම් gmail account දෙකකට වඩා තියෙන අයට හොද ආරංචියක් වෙයි. මේකෙදි එකම වේලාවේ එකම web browser එකකින් gmail account දෙකකට ලොග් වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලින්ක් එකට ගිහින් google account ඔයා කැමති account එකකට sign in වෙන්න ඊට පස්සේ. Multiple sign-in තැන click කරන්න.

දැන් පහත පරිදි window එකක් ලැබේයි. එතනින් මේ feature එක on කරන්න. හැබයි මතක තබාගත යුතු කරනා කිපයක් තියෙනවා.
1.Google සේවා සියල්ලම මේ ක්‍රමය සමග වැඩ කරන්නේ නැහැ.(Blogger and Picasa Web Albums)
2.මේ feature එක වැඩ කරන්නේ ඩෙස්ක්ටොප් web browser එක්ක විතරයි (mobile phone වල browser එක්ක වැඩ නැහැ.

අවසන් වශයෙන් save button එක මත click කරන්න.

1) *#9998*289# - *#8999*289# -- To check Alarm beeper - Ringtone test
2) *#0523# - *#8999*523# --To Display contrast
3) *#0228# or *#8999*228# -- To Get Battery info of your Samsung Mobile
4) *#8999*636# -- To Get storage capacity
5) *#8999*782# -- Show date and alarm clock of your mobile
6) *#8999*837# -- To Get Samsung hardware version information
7) *#8999*9266# -- Display received channel number and received intensity
8) *#8999*842#-*#9998*842# -- For Vibration Test
9) *#9125# -- For Get Smileys
10) *#8999*638# --Show network information:
11) *#8999*778# -- To Display SIM card information of your samsung mobile
12) *#8999*786# -- The display during warning
13) *#0837# -- To Check Software version of your Samsung Mobile
14) *#0001# -- To Get Serial number of Any Samsung Mobile
15) *#9998*246# -- To check Battery status- Memory capacity of Samsung Mobile
16) *#9998*324# - *#8999*324# : For Debuging screen in any Samsung Mobile
17) *#9998*523# -- To Get LCD contrast of your Samsung Mobile
18) *#9999# --To Get Software Information
19) *#06# -- To Get IMEI No of Mobile

Wednesday, January 12, 2011
හ්ම්ම්..... මේ පාරත් අපි අපේ සුපුරුදු චාරිකාවට සුදානම් වුනා.ඒ ඉතින් අපි හැමොගෙම දෙවන වසරේ අධ්‍යන කටයුතු අවසන් උනාට පස්සේ.මේ පාර ඉතින් අපි යන්න සුදානම් උනේ අපේ දමිල සහොදරයාගේ නිවස බලා. ඒයා ඉතින් මඩකලපුවනේ.හැබයි ඉතින් මේ පාර කිවුවට ගොඩක් කල් ඉදන් තමා යන්න හිටියේ. එත් ඉතින් නොවැලැක්විය හැකි හේතු කිපයක් නිසා වැඩේ කල් ගියා.හැබැයි ඉතින් යන්න සුදානම් උනාට මොකද... කවුරුත් වැඩි සුදානමක් තිබුනේ නැහැ...... මේ වේලවේ තමයි අපේ දෙබානිස් මල්ලි වැඩේට බැස්සේ මම කලිනුත් කියලා ඇතිනේ.එයා මේ වගේ දෙවල් organise කරන්න කියාපු පොර කියලා.ඉතින් එයා තමයි මුල්‍ය කටයුතු හා සම්බන්ඪිකරන කටයුතු බාර අමාත්‍ය වුනේ මේ චාරිකාව පුරාවටම.....:D.මෙවර චාරිකාවේ ප්‍රදාන අනුග්‍රහය දැක්වුයේ enit සහොදරයා තමයි.මෙවර චාරිකාවේ නිල සංගිත සපයන්නො උනේ අපේ පුස් මල්ලි, ඉස්සා මල්ලි සහ මම. හැබැයි ඉතින් අපේ පසන් එහෙම පිටිපස්සේ අසුනේ ඉදගෙන වෙනම සංගිතයක් පැවැත්තුවා එක වෙනම කතාවක්. මේවර චාරිකාවේ කනගාටුදායක කාරනය වුයේ කසුප් සහොදරයා අපිත් සමග නොපැමිනිම.එයට හේතු වශයෙන් ඔහු පවසා සිටියේ .කතරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරු 3 හොටලයක තාවකලික කලමනාකරු තනතුරක් ලැබුන බවයි. නමුත් අපේ බුද්ධි අංශ විසින් අනාවරනය කර ගත්තා එය ලොකු බොරුවක් බව..... එහෙනම් ඇත්තටම ඔහු නොපැමිනියේ මන්ද? ඒ බවත් අපේ බුද්ධි අංශ අනාවරනය කර ගත්තා. ඔහු ඇත්තටම කර ඇත්තේ කතරගම ප්‍රදේශයේ හෙනක් බලාගැනිමයි.කෙසේ හො සියලු බාදක ජයගෙන 2010 nov 22 චාරිකාව යාම සදහා සුදානම් වුනා. මම, ඉස්සා, පසා,පුසා, උක්කු(ශානක), අරා(අරවින්ද),වල් ඌරා(රසික),මහේස්,දෙබා(දිනුශ්ක),මාලා(ඉශාන්),නුවා(නුවන්),enit සහෝදරයා මේ වන විටත් අපිව බලාපොරොත්තුවේන්.මඩකලපුවේ සිට පොලොන්නරුවට පැමින සිටියා.ඔන්න දැන් තමා හොදම හරිය පටන් ගත්තේ. ඊලග කොටස්වලි ඒවා තමා මම ගෙන එන්නේ. පසන්ගේ විලම්බිත ඡ්යාරූප කලාව, පසන්ගේ දමිල භාශාවේ ප්‍රවිනත්වය, අපේම BBQ පාර.සහ තවත් රසවත් සිදුවිම්..................................................
Monday, January 10, 2011
ගොඩක් කලකට පස්සේ තමා post එකක් ලියන්න පුලුවන් උනේ මම හිතන්නේ මාස හයකට පස්සේ වගේ .දෙවන වසරේ දෙවන වාරයේ වැඩත් එක්ක post එකක් ලියන එක කල් ගියා.... දැන්නම් මෙ දවස් වල අවසන් වසරේ වැඩ වලට සුදානම් වෙනවා.හ්ම්ම්....
මම අද ලියන්න යන්නේ පොඩි software කැල්ලක් ගැන පොඩි උනාට ගොඩක් වටිනවා.
software එක තමා NbuExplorer මේක use කරලා අපිට පුලුවන් අපි nokia phone එකක save කරගත්ත backup ෆයිල් එකක් computer එක තුලදි open කරගන්න... නිතරම වගේ අපේ phone එකේ backup එකක් තියාගන්න එක වටිනවනේ. බැරි වේලාවත් phone එක නැති උනත් අඩුම ගානේ backup ෆයිල් එක තියෙනවානේ නේද? ඒ වෙලාවට පුලුවන් මේ software එක භාවිතා කරලා. backup ෆයිල් එකේ තියෙන හැමදේම බලා ගන්න pictures, contacts,music,imei number වගේ දෙවල්..
මෙන්න බා ගන්නකො download

Friday, June 25, 2010

මෙන්න ඔයලාට මට හිතුනා direct link එකකින් ෆිල්ම් download කරන්න දෙන්න
එකේ පලමු පියවර තමා මේ. මෙකනම් up ඇනිමේශන් එකට පස්සේ බලපු නියමම film එකක්.
toy story part1 (1995). මේකේ කතාව මෙකයි කෙටියෙන්. ඇන්ඩි කියන කුඩා ලමයට තියෙනවා සෙල්ලම් බඩු ගොඩක්. මේ සෙල්ලම් බඩු වලට පන තියෙනවා. නමුත් මෙක ඇන්ඩි දන්නේ නැහැ. ඇන්ඩිලගේ ගෙට එහා පැත්තේ ඉන්නවා සෙල්ලම් බඩුව වලට වෛර කරන ලමයෙකුත්.ඉතින් මේ ලමයාගෙන් මේ සෙල්ලම් බඩු වලට ගොඩක් අකරතැබ්බ වෙන්න යනවා. එවායින් බේරෙන විදිය සහ තවත් රස මුසු සිද්දි ගොඩක් තියෙනවා
බාගෙනම බලන්නකෝ.
වැඩි විස්තර.
[TITLE]……………………. Toy Story
[DIRECTOR]…………………. John Lasseter
[RELEASE DATE]……………… 22 November 1995 (USA)
[FORMAT]:………………….. Matroska (MKV)
[GENRE]:…………………… Animation
[NO OF CDs]………………… 1
[FILE SIZE]:……………….. 450MB
[RESOLUTION]:………………. 1280x720
[LANGUAGE ]:……………….. English
[SUBTITLES]:………………..English Not Hardcoded
[ORIGINAL RUNTIME]:…………. 01:21:27
[RELEASE RUNTIME]:………….. 01:17:19
[iMDB RATING]:………………[ 8.2/10 [Top 250: #155]
මෙන්න බාගන්න
part1
part2
part3
බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා............
ප:ලි - ෆයිල් තුනම download වුනාට පස්සේ. join කර ගන්න hjspliit වැනි software එකක් බාවිතා කරන්න
Thursday, June 24, 2010

14 idiots
මේ ඉන්නේ අපේ ආදරනීයම කට්ටිය. අපි හැමොටම එක එක හීන තියෙනවා.
මම දැන් කියන්න යන්නේ එවායින් ටිකක් විතර.
1. මේ ඉන්නේ අනුශ්ක බොහොම අහිංසක ලමයෙක් දැනට business management ඉගෙන ගන්නවා.
2.මේ ඉන්නෙ ශානක ආදරනීය නාමය."උක්කුන්". කවදහරි හොදම වාහනයක් ගන්න තමා කල්පනාව.
3.මේ ඉන්නේ ඉසුරු ආදරනීය නාමය "ඉස්සා" මූත් එක්ක හිටියාම බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන්. මු හිතන්නේ මම උගේ සොහොදරයෙක් කියලා.....:P
දක්ශ වාදකයෙක්
4.මේ අපේ තිලංග ආදරනීය නාමය "පූසා" දක්ශ වාදකයෙක්. කටින් එහෙම drum ගහනවා හොදට.
5. හා හා මේ ඉන්නේ අපේ වල් ඌරා ඇත්ත නම රසික. පොලොන්නරු පුරවරය තමා නියොජනය කරන්නේ.
ඕන මගුලකට හා....
6.මේ අපේ නුවන් මුට තාම හරියට නමක් නැහැ. ඉදිරියෙදි දාන්න තමා කල්පනාව. මුට බොරලු කැටයක් හම්බුනත් බලනවා මැනික් ද කියලා.
රත්න්පුරේ මැනික්කාරයෙක්..... මෙයත් දක්ශ වාදකයෙක්
7.මේ අපේ අරවින්ද ආදරනිය නාමය "බනියා" මු නම් හිනෙනුත් counter strike gahana porak ගෙවල් ලංගට ගියොත් හිතන්නේ ගේ ඇතුලේ යුද්දයක් කියලා.
8. අම්මෝ මේ අපේ දෙබා. දක්ශ ක්‍රිඩකයෙක්. අපේ මොකක් හරි event එකක් සංවිදානය කරන්න කියාපු පොර.
9. හි හි මේ තමා අපේ අකලේ. මු ගැනනම් මං කියලා ඇතිනේ නේද? මොනව වුනත් creative කොල්ලා.
10. මේ අපේ නිරොශ් ආදරේට කියන්නේ "programming දෙයියා කියලා". හිනෙනුත් මුගේ වැඩෙ coding කරන එක. ඇත්තටම දක්සයි.
11. මේ අපේ කසුප්. ආදරේට කියන්නේ "king කස්සප "කියලා. මු කියන්නේ හැමතිස්සේම මු රජ පරම්පරවක කොල්ලේක්ලු. තවා මු කියනවා වු AI එකක්ලු.
12. මේ අපේ ආදරනිය එකම දමිල සහෝදරයා මඩකලපුව තමා ගම. අපි ඔක්කොම මේයත් එක්ක ඉන්නේ සහෝදරයෝ වගේ.. ආ මේයගෙ නම තමා enit jayanth
ක්‍රිඩාවට ගොඩක් දක්සයි.
13 මේ තමා ඉශාන් ආදරනීය නාමය තමා "මාලා" එක කියන්නේ මෙයා කියනවා මෙයා ලසිත් මාලිංගගේ මල්ලිලු.
14 .මම
මේ කට්ටියගෙන් පලමු කෙනා ඇරුනම අනිත් හැමොම IT Degree එක කරන අය. අපි හැමෝටම හොද හොද වැඩ වේලා එහෙම තියෙනවා. ඒවා ඉතින් පස්සේ හිමිට කියන්නම් හොන්දේ
ඔය තමා අපේ කස්ටිය
Monday, June 21, 2010
මේ අපේ batch එකේ ඉන්න තවත් පිස්සුම කොල්ලේක් තමා. මාතර තියෙන ප්‍රදාන පෙලේ පාසලක ඉගෙනුම ලබපු කොල්ලෙක්. report ලියන්න photo එඩිට් කරන්න එහෙම කියාපු කොල්ලා. හැබැයි ඉතින් report එකක් එහෙම ලියන්න ගත්තාම lecturer "not relevant" කියලා ලියන තැනටම මූ report එක ලියනවා. photo එකක් edit කරන්න දුන්නාමත් එහෙමයි. මම පහුගිය november වල photo එකක් දුන්නා. මම හිතන්නේ තාම edit කරනවා...... :P . ගොඩක් අය කියන්නේ මූට පසන් කියලා. එත් මම කියනේ අකලංක කියලා. එක නම් වෙනමම කතාවක් පස්සේ කියන්නම්...........
මම කියන්න යන්නේ මු කරපු ටිකක් විතර ආතල් වැඩක්. කොයි වේලාවෙත් අකලේ ඉන්නේ කලබලන් වගේ. lecture ඉවර වුනත් මු හිටපු ගමන් බොඩිමට දුවනවා.
දවසක් උදෙන්ම අපේ සෙට් එකම (15 ක් 20 විතර) ඉන්න වෙලවක. අපේ අකලෙත් අවා 8.30 lecture එකට යන්න. අවා විතරයි අපේ සෙට් එකම. අකලේ දිහා බලනවා.
අකලේ හොදට ලස්සනට ඇදලා හිටියා එත් මුන තාම නිදිමත පාටයි. අපි ඇහුවා අකලෙගෙන් මොකද මචන් ඊයේ රෑ නිදි මරුවද කියලා.
මූ එක ඇහුවම කිසි කතාවක් නොකර. ටිකක් විතර කල්පනා කරලා. එක පාරටම කිවුවා........ මචං මම බොඩිමට ගිහින් එන්නම් කියලා. අපි ඇහුවා මොකද මචං හදිසිය කියලා......
මූ කියපි එක පාරටම... මචං මට දත් මැදලා මුන හොදන්න අමතක උනා.. ඒ ටික කරගෙන එන්නම කියලා.......................:D

Subscribe to:
Posts (Atom)